(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තීනියාවල දික්හේන ඉහළ හෙවෙස්ස නිවසකදී ටී 56 ජීව උණ්ඩ සහ ටී 56 ගිනි අවි වලට යොදන මැගසින් එකක්, සහ හක්කපටස් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තිනියාවල පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකාර වයස අවුරුදු 50 ක් වන තැනැත්තියකි
සැකකාරිය මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd