IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජීව අත් බෝම්බයක් සමග අයෙකු අත්අඩංගුවට

(අමදෝරු අමරජිව)

යුද හමුදාවෙන් ඉවත් වු අයෙකු සිය කින්නියා පිහිටි ගෙවත්තේ සඟවා තිබු ජේ.ආර්.වර්ගයේ ජීව අත් බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය  කියයි.

සිය බිරිදට පහරදිමක් සම්බන්ධයෙන් බිරිදගේ නැගණිය පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු ලද තොරතුරකට අනුව පොලිසිය මෙම ජිව අත්බෝම්බය  සොයාගනු ලැබිය.

සැකකරුගේ නිවස පිහිටි කින්නියා පුවරසන්තිව්හි නිවසේ පොලිතින් කවරයක තබා ගෙවත්තේ මෙම ජිව අත් අබෝම්බය සඟවා තිබිනැයි පොලිසිය කියයි.

සැකකරු යුද හමුදා ඉංජිනේරු බලකායේ සේවය කල අයෙකු බව පොලිසිය කරුණු අනාවරණය කරගත් අතර බෝම්බය නිෂ්ක්‍රීය කරන තෙක් එම ස්ථානයට පොලිසිය ආරක්ෂාව යොදවා තිබේ.

සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (0)

ජීව අත් බෝම්බයක් සමග අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site