
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අනියම් ස්වාමි පුරුෂයා හා එක්ව නිවස තුළදී සැමියාගේ ගෙල ඇඳ ඇතිරිල්ලකින් තදකර ඝාතනය කළ බව කියන කාන්තාවක් හා එම පුද්ගලයා අද (7 ) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව, දෙල්දූව , රන්මුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ජල නල කාර්මිකයකු වූ ගුරුගේ ලලිත් පෙරේරා (39) දෙදරු පියෙකි
ඝාතනය සඳහා යොදාගත් ඇඳ ඇතිරිල්ල මෙන්ම ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS