
( ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ විජේරාම හන්දියේ සිට මේ වන විට උද්ඝෝෂණයක නිරතව සිටිති.
විශ්ව විද්‍යාල වසා වසර දෙකක් ගතවූවී යළි සියලු සිසුන් සදහා විවෘත නොකිරීම හේතුකරගෙන , විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කරන ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලී සිටිති.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබවදයක් ද පවතී.
විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනේ කෙනෙක් පාරට බැස්සට කමක් නැහැ. හැබැයි, මහජනයාට අපහසුවක් වෙනවා නම්, මේ අය පලවා හරිය යුතුයි.
ඔය මහා ශිෂ්‍ය සංගමය කියන හරක් ඉන්නකම් ඕක ඔහොමයි. ආණ්ඩුවේ සල්ලිවලින් ඉගෙන ගන්නකොටත් කරදර, උද්ඝෝෂණ කරලා ඊට පස්සේ ජොබ් දුන්නත් ඒකම කරනවා. ලංකාව හැදෙන්න නම් ඔය උද්ඝෝෂණ නවත්වන්න ඕනෑ. කොටින්ම කියනවා නම් ඔය සමිතිකාරයින් ඔක්කොම තහනම් කරන්න ඕනෑ...
මේ හිස් පරපුරේ ඔලු වැහිලා තියෙන්නේ දේශපාලනයෙන්... මොවුන්ට ඕන විශ්ව විද්‍යාල ඇරලා ඒක ඇතුලේ දේශපාලනය කරන්න. සිහියෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා කොරෝනා නිසා මේ ප්‍රශ්නය ආවේ කියලා... නිකම් කාලේ කන කාලකන්නි ළමයි. මොවුන් කවදාවත් රටට වැඩක් කරන්නේ නෑ...
ඔය සමිති, සමාගම් හැමතැනම තියෙන්නේ. ඉස්කෝලවලත් සමිති තියෙන්නේ. ඔය උදවිය එතරම් ගණන් ගත යුතු අය නොවේ.
කාලකන්නි , මුන්ගේ උපදේශක පෙරටුගාමී බල්ලෝ මේ රටේ අධ්‍යාපනයට කරන විනාශයක්.මුන්ට මොකක් හරි දෙයක් ඕනේ පාරට බැහැල ඉන්න. මේ උද්ගෝෂණ කරන බල්ලන්ගේ මහපොළ , බර්සරිය කපන්න ඕනේ . වෙන රටවල දරුවන් ඉගෙන ගෙන රටට වැඩක් කරන්නයි මේ රටේ උපාධිය අරගෙනත් පාරේ රස්සා හිගන්නත් ලොකු හේතුවක් මේ අන්තරේ
මේ අය වහලා තිබ්බාම කෑගහනවා ඇරපියවු කියලා. ඇරියාම මේ අය විසින්ම වහනවා. මේවා දකිනකොට තමයි විශ්ව විද්‍යාල ඔක්කොම ගෙවලා ඉගෙන ගන්න තත්වයට පත්විය යුතුයි කියන්න හිතන්නේ. නිදහස් අධ්‍යාපනය කියන උතුම් දේ තේරුම් ගන්න බැරි බූරුවන් රැළක්... ලෝකයේ කිසිම රටක නොලැබෙන නිදහස් අධ්‍යාපනය ලබන්න අපේ රටේ බොහොමයක් අය සුදුසු නෑ. ඒ මදිවට මහපොළත් ගන්නවා. ඒ ගන්න ගමන් ඒ ශිෂ්‍යත්ව ක්‍රමය අරඹපු ලලිත් ඇතුලත්මුදලි කියන උතුම් මිනිසාගේ නමට ගොඩනැගිල්ලක් නම් කිරීමටවත් ඉඩ දෙන්නේ නෑ...
ඇත්තටම හොඳ ක්‍රියාවක්... මොකද පළවෙනි වසර, දෙවෙනි වසර ළමයි තාම ගෙවල්වල, ඉස්කෝලෙ සහ පෙර පාසැල් හැරලා නමුත් මේ ළමයි තාම ප්‍රැක්ටිකල් ඔන්ලයින් කරනවා. ඇතුළට යන්නැතුව කියාදෙනවා... තේරුම් ගන්න අමාරුයි.
පෙළපාලි යන හාමුදුරුවරුන්ගේ කොණ්ඩ කපනවා කිව්වා නම් ඕවට කීයටවත් එන්නේ නැහැ..
මෙතන කමෙන්ට් දදා වැළලෙන්නේ තමුන්ට විශ්ව විද්‍යාලයකට යන්න බැරිවුණු අය වෙන්න ඕනෑ.. මේ දරුවන්ගේ ඉල්ලීම අතිශය සාධාරණයි. සංගීත සංදර්ශන පවත්වන්න පුළුවන් නම්, ශ්‍රී පාදේ යන්න පුළුවන් නම් කැම්පස් වහගෙන ඉන්නේ මොන මගුලකටද?
උඩින් තියන අදහස් දැක්කාම රට ගැන දුක හිතෙනවා. මේ රට වෙනස් කරන්න නම් තව කාලෙකට බැරිවෙයි.
දුන්නා නොවේ ගත්තා කියන්න පාරට බැහැලා පෙළපාලි යන එක පහත් ක්‍රියාවකි.