අංජුල මහික වීරරත්න
ජනමතය කුමක් දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ජනමත විවරණයක් පැවැත්වීම ගැන ජනාධිපතිවරයා දැන් කතා කරන්නට පටන්ගෙන ඇති බව කී මන්ත්‍රීවරයා ජනමත විවරණයෙන් වන්නේ මතයක් ගැන දැන ගැනීමක් මිස එය රටේ නීතියක් බවට පත්වන්නේ නැතැයි කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd