IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිසිය කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරයි

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සඳහාත් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් ස්ථාපිත කිරීම සඳහාත් ඊයේ (19) සිට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ඒ සඳහා පියවර ගැනීමට පොලිස් මූලස්ථානය දැනටමත් උපදෙස් දී ඇතැයි ද ගුණසේකර මහතා අද (20) සඳහන් කළේය.

ඒ අනුව යම් සිදුවීමක් සිදු වූ වහාම පොලිස් මූලස්ථානයේ මැතිවරණ ලේකම් කාර්යාලයට එම විස්තර ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථාන වෙත ලබා දී ඇතැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය. 

(055)

 



අදහස් (0)

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිසිය කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site