
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පාස්කු දා ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම පමාවීම පමණක් නොව සත්‍ය සැඟවීමටත්, දේශපාලන වාසි සඳහා මෙම ඝාතන ප්‍රයෝජනයට ගැනීමේ සහ ප්‍රශ්න සංකීර්ණ කිරීමේ උත්සාහයක් පවතින බව පෙනෙන්නේ යැයි ද එහි සඳහන් වේ.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම්, ජේ. ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1299
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ
Bamunuarachchi Saturday, 26 February 2022 07:09 AM
වැඩේ නියමයි. පාස්කු ප්‍රහාරය මුස්ලිම්, ක්‍රිස්තියානි අරගලයේ ආරම්භය හෝ අවසානය නොවෙන බවත් එයට අවුරුදු දහස්ගණනක ඉතිහාසයක් තිබෙන බවත් ලෝකය පුරා මුසල්මානුවන් මේ අරගලය කරන බවත් ජාත්‍යන්තරය දන්නවා. මොවුන් යන යන තැනට මෙම අරගලය රැගෙන යනවා. ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයින් බිලිදීමට මේ රටේ අපිට පුළුවන් කමක් නැත. එම අරගලය ඒ අය බේරගත්තාවේ.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 26 February 2022 07:49 AM
ඔබ වහන්සේ මේ ගන්නා ක්‍රියාමාර්ගයේ කිසිදු වරදක් නැහැ කියලා හිතෙනවා. ඒ මන්ද යත්, මේ තරම් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අමු අමුවේ මියගියත්, ඒ යුගයේ දී සේනාධිනායක හා විධායක ජනපති විතරක් නොව පොලිස් ඇමැති ලෙස ද කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සතුටින් සොඳින් වැජඹෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට මේ රටේ නීතියට හෝ පම්පෝරි ගහනා නීති අංශවලට මෙතෙක් නොහැකි වුණා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ඇත්තෙන්ම නිසි අයුරින් යුක්තිය, සාධාරණය ඉටුවුණේ නැහැ. මේ ප්‍රහාරය බෞද්ධ උරුමයක් ඇති ස්ථානයකට හෝ පන්සලකට වුණා නම්, බෞද්ධයින් කුපිත වී හරි වැරැද්ද නොබලා කරනා විනාශය ගැන සිතන්නත් බය හිතෙනවා. ඒත්, බෞද්ධ අපට වඩා විනයක්, හික්මීමක්, වගකීමක් ඇතිව කිතුනුවන් හා කතෝලික ජනතාව හැසිරුණා. ඒත්, මේ රටේ ඔවුන්ට සාධාරණය ඉටුවුනේ නැහැ. ප්‍රශ්නය ඇදගෙන ගියා විතරයි. ඒ නිසා මේ ගැන ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි..!
BamunuarachchiSunday, 27 February 2022 07:33 AM
මේ මොන ගොබ්බ කතාවක්ද? බයිබලයේයි, කුරාණයේයි කියන විදිහට මුස්ලිම්, ක්‍රිස්තියානි කාරයෝයි අවුරුදු දහස් ගණනක් තිස්සේ ඇරගන්නවා බෞද්ධ අපි ඒවා බේරන්න ඕනේ... ඒකද ඔහේ ඔය කියන්නේ? හලෝ ඔහෙලගේ පාරම්පරික මුස්ලිම් ක්‍රිස්තියානි අරගල බේරන්න සිංහල බෞද්ධයින් බිලිවෙන්නේ මොන කෙන්ගෙඩියකටද? ඔය අරගල ඔයගොල්ලෝ යනයන ගෙනියන අරගල... මුස්ලිම් ක්‍රිස්තියානි අරගල නැවත්වීම අපිට අදාළ නැහැ අපිට කරන්නත් බැහැ. අපිට කරන්න ඕනෙත් නැහැ. මම දරන මතය රටේ තවත් අය දැරුවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසයි ප්‍රහාරය සිදුවුනේ කියලා හිතෙන්නේ මට විතරද?
ජුණ්ඩප්පුවා Saturday, 26 February 2022 08:05 AM
එහෙමවත් කරලා බලන්න. දැන් කාවද අත්අඩංගුවට ගන්ට කියන්නේ..? යුද්ධය කාලේ රායප්පු ජෝෂප් උඩ පැන්න විදියත් මතක් වෙනවා. මක්කැයි වුනේ..?
Bamunuarachchi Saturday, 26 February 2022 08:25 PM
ජාත්‍යන්තර සහාය ගන්නේ කාව හිර කරන්නද? ඔබලාගේ පාරම්පරික අරගලයක් මැඩනොපැවැත්තුවාට සිංහල බෞද්ධයින් පලිද? අපි මොකටද කාගේවත් ආගමික අරගල නවත්වන්න කැපවෙන්නේ මොන බම්බුවකටද? ඔහෙලා ඔහෙලා මරාගන්න රටට හානි නොකර. කාදිනල් මුස්ලිම් කාරයින්ට ප්‍රහාර එල්ල කරන්න එපා කිව්වා. නමුත් බෞද්ධයින් බිල්ලට දෙන්න ලැහැස්තියි...
Bamunuarachchi Sunday, 27 February 2022 07:27 AM
ඔහෙලගේ පාරම්පරික මුස්ලිම් ක්‍රිස්තියානි අරගල බේරන්න සිංහල බෞද්ධයින් බිලිවෙන්නේ මොන කෙන්ගෙඩියකටද? ඔය අරගල ඕගොල්ලෝ යනයන ගෙනියන අරගල.... අරගල නැවැත්වීම අපිට අදාළ නැහැ අපිට කරන්නත් බැහැ. අපිට කරන්න ඕනෙත් නැහැ. මම දරන මතය රටේ තවත් අය දැරුවා කියලයි මට හිතෙන්නේ. ඒ නිසයි ප්‍රහාරය සිදුවුනේ කියලා හිතෙන්නේ මට විතරද?