(අජන්ත කුමාර අගලකඩ)
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ඡන්ද ව්‍යාපාරයට සහභාගි වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගි වන බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අවංකව විසඳුම් හොයන්න පුළුවන් ජනතාවගේ බදු මුදල් හොරා කන්නේ නැතුව රට ගොඩ නගන්න පුළුවන් පාලනයක් ඇති කරගන්න ලැබෙන්න කියලා පතනවා.
කොලේ මඩින්න වගේ යන්නේ? අපිත් කෙවිටක් කපාගෙන එන්නම් දක්කන්න? කට්ටියම එකට ඇදන්ද යන්නේ?
ගත් පියවර හොදයි. ඩීල් කාරයො ලංකර ගන්න එපා. රනිල් මහත්තයා සහ එයා වටේ ඉන්න අය කොහොමවත්ම එපා.
මොනවා කළත් පරාදයි තමයි..!!
ගැටඹේ ක්‍රීඩාංගනේ රැස්වීම් තියලා ජන ගඟක් ගැලුවා කියලා එහෙම කියනවා නෙවෙයි ඕන්.
ආර්යාවත් එක්ක පත්තිරිප්පුවට නගින්න අදහසක් නැද්ද?