
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් යටතට පත් කිරීමත් සමග නව දිවුරුම් දීම සිදුකෙරිණි.
( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් රට්ටු හිනස්සවන වැඩ. තව උගත් අය නැද්ද දන්නේ නැහැ. ඔහොම යමුකෝ...
කොහොමද කෑම? ඇති විශිෂ්ටය් සර්! ගග පලාගෙන තව නාගයෙක් එන්න හදන්නේ.
"පව්ලේ අයට තනතුරු දෙන්න එපා" කියල අර " කටවචන" චක්‍රලේඛනයක් නිකුත්කලා මතක කාටද ?
සෞභාග්‍යෙය් දැක්ම කියන්නේ මේකට වෙන්න ඇති.
පවුලට සෞභාග්‍ය, රැවටුණු දුප්පතාට අද රෑට කන්නත් නැහැ. 69 ලක්ෂයක් වුණු හිඟන ගෝත්‍රිකයින්ට හෙන ගහන්න මේ හොර රැල ආයෙත් ආවානේ...
සුදුස්සාට සුදුසු තැන දීම...
ඇයි මේ අයට ඔක්කොම තනතුරු දෙන්නේ...? තවත් වැඩකරන්න පුළුවන් මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේ නැද්ද?
මම හිතනවා මීලඟට රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දෙකට කඩා වෙනවෙනම අමාත්‍යාංශ ඇති කරලා ඒ දෙකත් චමල් රාජපක්ෂ මහතාට දිය යුතුයි කියලා. එතකොට මෙතුමාට අමාත්‍යාංශ 03ක් තිබෙනවා. ලේකම්ලා 03 දෙනෙක් ඉන්නවා. වාහන වැඩි වෙනවා. කාර්යාල වැඩි වෙනවා.
මේ අයට නම් මැරෙනකම් සැප. පවුලම රජවරු. අනේ අපේ රටට ගිය කල..
සෞභාග්‍යයේ දැක්ම...
පවුලේ අය හැරෙන්න අනෙක් කිසිම කෙනෙකු විශ්වාස නැත.
රටට මොනවා වුණත් කමක් නෑ.. පවුලේ වැඩ ටික නම් ගාණට යනවා. මේ විහිළු තේරෙන්න අපේ බයියන්ට තව කොච්චර කාලයක් යයිද දන්නේ නෑ. ශ්‍රී ලංකා රුපියල බාල්දු වෙන්න පුළුවන් උපරිමයට බාල්දු වෙලා ඉවරයි.
69 ලක්ශයේ පැතුම ඉටුවන වගයි.