
(අමදෝරු අමරජිව)
චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිගේ වාර්ෂික පරික්ෂණය පැවති අද (4) උදෑසන වාර්ෂික පරික්ෂණයට පෙර විදුලි නඩත්තු කටයුත්තක යෙදී සිටි ගුවන් භටයන් පස්දෙනෙකුට විදුලිසැර වැදී ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර සිටින බව රෝහල් පොලිසිය කියයි.
විදුලි නඩත්තු කටයුත්තේ යෙදි සිටි ගුවන් භටයා නැග සිටි ඉනිමග සෙසු හතර දෙනා අල්ලා ගෙන සිටි අවස්ථාවේ පස්දෙනාටම මෙසේ විදුලිසැර වැදි ඇතිබව පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ.
විදුලි සැර වැදුණු ගුවන් භටයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර සෙසු තිදෙනා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගුවන් භටයන් 5කට විදුලිසැර වැදී ත්‍රි‘මලේ රෝහලට