IMG-LOGO

2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා


ගලකින් ගසා කාන්තාවක මරයි

මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත් අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(85515)



අදහස් (9)

ගලකින් ගසා කාන්තාවක මරයි

පිටිගල මිලානෝ Saturday, 26 January 2019 07:25 AM

මා ජීවත්වන යුරෝපයේ මිනිසුන් අධ්‍යාත්මිකව සහ විද්‍යාත්මකව මොන තරම් දියුණුද. අපිට මේ සියල්ල අහිමිව අන්ත පරිහානියටම යන්නේ නැවත ඉපදීමක් ගැන සිතන එකම රට අපි නිසාද?

:       96       8

siri Saturday, 26 January 2019 09:18 AM

සෞදි අරාබියාවේ නීතිය ක්‍රියාත්මක කරලාවත්ද?

:       0       71

sandy123Saturday, 26 January 2019 12:22 PM

මමත් කියන්න ගිහින් නොකියා හිටියා...

:       0       15

Ajith D.L Saturday, 26 January 2019 10:54 AM

මේ සෞදි අරාබියද?

:       0       23

rocky Saturday, 26 January 2019 02:08 PM

සෞදි අරාබිය නොවෙයි. මේක සිරි අබිලික් ලන්තය!!!

:       1       16

lanka Sunday, 27 January 2019 03:07 AM

ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, ම්ලේච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.

:       0       1

lanka Sunday, 27 January 2019 03:07 AM

අනේ මෙහෙමත් පව්කාරයෝ

:       0       1

lanka Sunday, 27 January 2019 03:07 AM

ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, උන්ට මිල්ලෙච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.

:       0       1

kap Sunday, 27 January 2019 09:25 AM

කොරලවැල්ලේ පදිංචි වෙලා ඉන්න අය ගැන තව මොන කතාද? මේ අය ම්ලේච්ඡයින්.. ඔය පාරේ වාහනේ හැප්පුනොත් කවදාවත් නවත්තන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිත නඩුව විභාගයට නියෝග
2024 දෙසැම්බර් මස 12 931 0

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය


තරග පාවාදෙන්න යෝජනා කළ ඉන්දියානුවා අල්ලන්න පොලිසි යයි
2024 දෙසැම්බර් මස 12 740 0

මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍ර


බද්ධ සහල් ආනයනයට බාධාවක්?
2024 දෙසැම්බර් මස 11 812 0

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපක


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 4983 0

ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හ


එළවළු මල්ලෙන් මතු වූ කුඩු
2024 දෙසැම්බර් මස 11 817 0

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බොරැල්ලේ ‘ චුට්ටං‘ නැමැත්තාට අයත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ ග්‍රෑම් 100 ක් එළවළු මල්ලක දමා බස් රථවලින් ප


අස්වැසුම මුදල් හෙට ගිණුමට
2024 දෙසැම්බර් මස 11 610 0

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 60 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 51 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site