මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත් අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.
මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(85515)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ජීවත්වන යුරෝපයේ මිනිසුන් අධ්‍යාත්මිකව සහ විද්‍යාත්මකව මොන තරම් දියුණුද. අපිට මේ සියල්ල අහිමිව අන්ත පරිහානියටම යන්නේ නැවත ඉපදීමක් ගැන සිතන එකම රට අපි නිසාද?
සෞදි අරාබියාවේ නීතිය ක්‍රියාත්මක කරලාවත්ද?
මේ සෞදි අරාබියද?
සෞදි අරාබිය නොවෙයි. මේක සිරි අබිලික් ලන්තය!!!
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, ම්ලේච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.
අනේ මෙහෙමත් පව්කාරයෝ
ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ නුගත්කම පමණක් නොව, උන්ට මිල්ලෙච්ච කමත් හොඳින්ම පිහිටා තිබෙනවා.
කොරලවැල්ලේ පදිංචි වෙලා ඉන්න අය ගැන තව මොන කතාද? මේ අය ම්ලේච්ඡයින්.. ඔය පාරේ වාහනේ හැප්පුනොත් කවදාවත් නවත්තන්න එපා...