(ඉන්දිකා රාමනායක)
කොළඹ , ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අද(26) උදෑසන 8 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
තුවාල ලැබූ සිව්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය යලි හිස ඔසවයි...!
හුරේ... අායෙත් පටන්ගත්තා... විලිලැජ්ජාවේ බැහැ. රටෙන් භාගයක් මැරුවත් අපිට ඕනේ අරයගේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න. නැද්ද මෙයා..?
එජාප රජයක් බිහිවූ බොහෝ වෙලාවට පාතාලය හිස එසවීමේ ප්‍රවණතාවය වැඩි බවක් පෙනෙන්න තියෙනවා.
එජාප කවදත් රටට අහිතකරයි. එජාප රට පාලනය කරන තුරු මේ රටේ පාතාලය රජකරන එක නැවැත්විය නොහැකියි.
දැන් නිතිය හා සාමය කාගේද?
අපේ පොලිසිය පොල් ගානවද? වහාම මේ ගැන පොලිසිය ක්‍රියාත්මක විය යුතුය.