ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කර ඇත. එබැවින් එහි පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුම් සහ ප්‍රවර්ධක පිටු මකා දැමීම සිදු කරනු ලබයි.
පරිශීලකයන්ගේ අවම භාවිතය සහ පවත්වාගෙන යාමේදී ඇති වූ අභියෝග නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව පරිශීලකයන් මිලියන 52.5 ක ගේ දත්ත මකා දැමීමට ගූගල් ප්ලස් සමාගම කටයුතු කරයි.
පරිශීලකයින්ගේ ඡායාරූප සහ වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් මැකීම සිදු කර බැවින් 2019 මාර්තු මස මුල සිට ඔවුන්ගේ දත්ත භාගත කර සුරැකීමට උපදෙස් ලබා දෙනු ඇත.
පෙබරවාරි 4 වැනිදා සිට නව ගූගල් ප්ලස් ගිණුම් හෝ ප්‍රවර්ධන පිටු නිර්මාණය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව අහිමි වනු ඇත.
2011 ජුනි මාසයේ ෆේස්බුක් සහ ටුවිටර් වැනි අනෙකුත් සමාජ ජාලවලට අභියෝග කරමින් ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය ජාලය ආරම්භ කර අතර 2015 වන විට පරිශීලකයන් මිලියන 111 විය.
(63226)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගූගල් ප්ලස්‘ අප්‍රේල් මස 2 වැනිදා සිට නවත්වයි
sam Sunday, 03 February 2019 10:05 AM
විමල් වීරවංශ ගූගල් වර්ජනය කරන්න කියාපු එකේ ප්‍රතිඵල !!
KamalMonday, 04 February 2019 02:41 AM
විමල් මැතිඳුන් රටට ලබාදුන් තවත් ජයග්‍රහණයක්...