IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


කොළඹ වරායේ බටහිර පර්යන්ත ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ

(යොහාන් භාසුර)

ඉන්දීය රුපියල් කෝටි 5000ක පමණ දැවැන්ත මුදලක් වැය කරමින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන දෙසැම්බර් මස ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බටහිර පර්යන්තයේ ඉදිරිකිරීම් සඳහා වන ගිවිසුම ලබන නොවැම්බර් මාස අස්සන් කිරීමට නියමිත බවත් ඉන්දියාවේ ප්‍රධාන සමාගමක් වන ‘අදානි’ සමාගම මෙහි ප්‍රධාන කොටස්කරු බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

 



අදහස් (3)

කොළඹ වරායේ බටහිර පර්යන්ත ඉදිකිරීම් ලබන දෙසැම්බරයේ

Raveendra Monday, 23 August 2021 02:21 PM

දියව් දියව් කුමාර ප්‍රමුක ජෙප්පන්ට සහ වරාය සියලු සේවකයන්ගේ එකමුතුවට කනට මීපැණි වක්කරනා ලෙස මෙම පුවත සැලකිය හැක.... එමෙන්ම .....මෙන්න වරාය විකුනනාවෝ..... අපි මේකට විරුද්දයි ලිප්ටන් වටරවුමට නිදහසක් නැත....

:       5       4

RamendraMonday, 23 August 2021 07:37 PM

ගෝ බයියන්ට නම් මේක කණට මීපැණි වක්කළා වගේ ප්‍රවෘත්තියක්...

:       1       2

THILAKMonday, 23 August 2021 08:06 PM

ලංකාව දියුණු වෙනකොට විරුද්ධ එක් කොටසක් තමයි ජවිපය... ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ ගැටලු ඇතිවෙන තරමට...!

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
2024 පෙබරවාරි මස 25 375 0

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
2024 පෙබරවාරි මස 25 548 0

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
2024 පෙබරවාරි මස 25 902 0

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල්


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
2024 පෙබරවාරි මස 25 402 0

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගු


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
2024 පෙබරවාරි මස 25 98 0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපය


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
2024 පෙබරවාරි මස 25 566 0

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site