IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොස්වත්තේ සිද්ධියට 31 ක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)         

කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී​ සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්නකිරීම පිණිස අද (15) උදෑසන වනවිට පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රදේශයේ හටගත් ගැටුම් සම්බන්ධයෙන් විශේෂ  පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගැනීම පිණිස වෙන්නප්පුව පොලිස් අධිකාරි සහ හලාවත සහකාර පොලිස් අධිකාරි මහත්වරුන්ගේ සමන්විත කමිටුවක් පත් කර ඇත.‍

එම කමිටුව සිදුවිම් සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීම් වලදී ඊට සම්බන්ධ වූ බවට සැකයෙන් මෙම 31 දෙනා අත්අඩංගුවට ගැණිනි.

සිද්ධියෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබු අතර නිවාස 6කට හානි සිදුවී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (15) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රදේශය පුරා යුද නාවික විශේෂ කාර්ය බළකා හා පොලිස් ආරක්ෂක සේවාවන් තවදුරටත් ක්‍රියාත්මකව පවතී.



අදහස් (0)

කොස්වත්තේ සිද්ධියට 31 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site