(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත කොස්වත්ත පොලිසියේ පොලිස් පරික්ෂකවරයකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරුවීමෙන් පසු කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා එහි කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථාන පරිශ්‍රයට රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පොලිස් ස්ථානයේ සියලු නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.
එම පොලිස් පරික්ෂකවරයා වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට ඇතුළත් කළ පසු සිදු කළ පි.සී.ආර්.පරික්ෂණයේදී ඔහුට කෝවිඩ් 19 රෝගය වැළදි ඇති බව හෙළි ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd