( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන මූලික රෝහලේ පිරිමි වාට්ටුව වෙත ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දෙනෙකු වෙත කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම වාට්ටුව වසා දැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය .
ඒම වාට්ටුව බාරව සිටී වෛද්‍යවරයා ඇතුළු කාර්‍යමණ්ඩලයද ස්වයං නිරෝධානයට ලක්කර ඇතිබව කලවාන මූලික රෝහල පැවසීය .
පසුගිය දිනකදී මෙම රෝගීන් දෙදෙනා දෙඹර ප්‍රහාරයකට ලක්වූ බව පවසා ප්‍රතිකාර ලබාගැනීමට රෝහල වෙත පැමිණ ඇතිබවත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග ලක්ෂණ අනුව ඔහුන්ගෙන් විමසා සිටියදී ඔහුන් නිරෝධානයට ලක්කල පුද්ගලයින් බව රෝහල් කාර්‍යමණ්ඩලය වෙත ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව ඔහුනගේ පී.සී.ආර් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුන්ට කොරෝනා ආසාදිත බවට තහවුරු වු බව කලවාන මූලික රෝහල පැවසීය .ඒ අනුව ඔහුන් ප්‍රතිකාර ලබමින් සිටී පිරිමි වාට්ටුව වසාදැමීමට පියවර ගත් බව කලවාන මූලික රෝහල පැවසීය .
යම් පුද්ගලයකු ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේදී ඔහුනගේ සැබෑ රෝග ප්‍රකාශ කර සීටීනම් මෙවැනි තත්වයන් ඇති නොවන බවද මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය .
2025 නොවැම්බර් මස 21
46
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කලවාන රෝහලේ වාට්ටුවක් වහයි
සංජීවනී Friday, 01 January 2021 05:44 PM
බොරු ප්‍රචාර පතුරවන්න එපා.. මේ වනතෙක් කලවාන රෝහලේ කිසිම නේවාසික රෝගියෙක් කොරෝනා රෝගියෙක් බවට තහවුරු කරලා නැහැ.