IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කල්මුණේ උතුර උප ප්‍රා.ලේ කාර්යාලය ගැන මාසයක් ඇතුළත විසඳුමක්

(අජන්ත කුමාර අගලකඩ)

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට  පත් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විසඳුමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී කරුණු පැහැදිලි කර ඇති ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙය 1989 සිට ඇදී එන ප්‍රශ්නයක් බව සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර මාසයක් ඇතුළත විසඳුමක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඉකුත්දා උපවාසයක්ද පැවැත්වූහ.

 



අදහස් (3)

කල්මුණේ උතුර උප ප්‍රා.ලේ කාර්යාලය ගැන මාසයක් ඇතුළත විසඳුමක්

Bamunuarachchi Tuesday, 25 June 2019 05:10 PM

හැබැයි ඉඩම් බලතල දෙන්න එපා.

:       166       284

SHARM WARNWednesday, 26 June 2019 04:16 AM

ඉඩම් බලතල දෙන්න එපා කිව්වම අකමැති වෙන්න මෙච්චර කට්ටියක් ඉන්නේ මොකද්ද යටි අරමුණ මෙයාලගේ ? පළාත් සභාවකටවත් නොදෙන ඉඩම් බලතල ප්‍රාදේශීය සභාවකට දෙන්න ? තවමත් රට කඩන්න බලාගෙන ඉන්න අය යටි හිතෙන් එක බලාගෙන ඉන්නවා කියල නෙමෙයිද මේ පෙන්වන්නේ?

:       0       0

BamunuarachchiWednesday, 26 June 2019 12:44 PM

පොලිස් බලතලත් දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 541 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 486 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site