(ඉන්දිකා රාමනායක)
කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස් මුලස්ථානයේ පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පහත සදහන් දුරකතන අංක ඔස්සේ නව මෙහෙයුම් මැදිරිය සඳහා පාලක මැදිරියට, මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
කොවිඩ්-19 පොලිස්පති පාලක මැදිරිය
■ සෘජු දුරකථන අංකය - 1933
■ අනෙකුත් දුරකථන අංක - 011-5978701, 011-5978703,
011-5978719, 011-5978722, 011-5978737, 011-2472757
■ පොලිස් මූලස්ථානය මගින් - 011-2421111 - දිගුව 3051
■ ෆැක්ස් අංකය 011-2345553 ජංගම - 0718592417
■ විද්‍යුත් තැපෑල - [email protected]
කෝවිඞ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය
■ දුරකථන අංක - 011-2444480 දිගුව 3033,
011-2444481, 011-5978716, 011-5978731,
■ විද්‍යුත් තැපෑල - [email protected]

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කාර්යාල කටයුතු කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට ගිය සමහර විධායක සහ කළමනාකරණ කාර්යාල කාර්ය මණ්ඩලය පසුගිය සතිය තුළ අසනීප වී පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ලබාගෙන ඇති බව සත්‍යයක්ද? මේ ගැන දැන් බොහෝ කතාබහට ලක්ව ඇත.