කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 420 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 520 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
අලුතින් 60 ක් ද?
ඕක ගණන් කර කර සිටිය කියල ඇති වැඩක් නැහැ , අපි දැන් අපේ වැඩක් බලාගනිමු . නැතිනම් අපට වෙන්නේ බඩගින්නේ මැරෙන්න..