
(මනෝප්රිය ගුණසේකර)
ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වූ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට කොළඹ ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය මීට සුළු මොහොකට පෙර මරණීය දඬුවම් නියම කළේය.
බෙදුණු බහුතර තීන්දුවකට අනුව මරණ දඬුවම නියම කළේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්ත ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්රකාශයට පත් කළේය.
මෙම චෝදනාට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට එරෙහි තීන්දුව ප්රකාශක පත් කිරීම ආරම්භ කළ අතර පෙර තීන්දුව මෙන්ම හේමසිරි ප්රනාන්දුට ද බෙදුනු තීන්දුවක් ප්රකාශයකට පත් කරනු ෙ ඇතැයි විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලී, නන්දේ, රණවිරු පිල්ලේයන්යංලගේ හපන්කම් තමයි ඉතින්!
එදා පාලකයින්ගේ නොහොත්, පාස්කු ප්රහාරයේ මහමොලකරුවන්ගේ නියෝග අකුරටම ක්රියාත්මක කරමින් , ප්රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ, නිවට, නින්දිත රාජ්ය නිලධාරියාට ගරු අධිකරණයෙන් ලබා දුන් දඬුවම ඉතාම අගය කරනවා...තව බොහෝ දෙනෙකුට එරෙහිව අධිකරණයේ තීන්දු අනාගතයේදී ලැබේවි...නමුත් සියල්ල සැලසුම් කල, මහා මොළකරුවන් දැනට, නීතියෙන් වහන්වී සිටියත් ඒ මළවුන්ගේ ලේ වල ශාපය ඔවුන් මත වැටෙද්දී, අධිකරණයෙන් මරණ දඬුවම ලැබුනා නම්, කොතරම් හොඳද කියා ඔවුනටම වැටහේවි.. එහෙම නැත්නම් ඉතින් ස්වභාව ධර්මය ඇතුළු මෙලොව පවතින සියලුම ධර්මයන් බොරු.... තොපිට ශාප වේවා!!!
පාස්කු ඉරිදා ත්රස්තවාදි ප්රහාරය පිලිබද කථාව අවසන් කිරීමට මෙය ඉවහල් වේ යැයි සිතමු!
රාජපක්ෂ කල්ලියට සරමේ මළ මුත්රා පහවෙන තීන්දුවක් අපේ හාන්දුවනේ !
" බෙදුන බහුතර තීන්දුවක් " වෙනුවට අධිකරණයෙන් " ඒකමතික තීරණයක් " මෙම කාලකන්නි පූජිත ජයසුන්දර සහ හෙමසිරි ප්රනාන්දු යන මිනීමරු ඩබලට ලබා දුන්නේ නම්, ශ්රී ලංකාවේ මෙ සිය වසෙ සිදුකල අති බිහිසුනු බොම්බ ප්රහාර වලින් මිය ගිය සහ ජීවිතාන්තය දක්වා ආබාධිතවූ ජනතාව වෙනුවෙන් නියම අධිකරණ සාධාරණයක් ඉෂ්ඨ වුණා කියා ලොවට ආඩම්බරයෙන් හඩගා කියන්න තිබුණා ...