(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 2,280 දෙනකු අද (5) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවූ අතර මෙරටින් වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2,01,534 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම බර තොරතුරු... ගෙන එන පුවත්පතක්...!