‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවසීය.
‘බහුතරය නැතිව ආණ්ඩු කරන්න බෑ කියා ඔබ කිව්වා නේද?‘ යැයි මාධ්‍යවේදියකු විමසීමක් කළේය. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා ‘‘මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.‘ යැයි ප්‍රකාශ කළේය.
මාධ්‍ය - මොනවගේ සතුටක් ද තියෙන්නේ?
වෙල්ගම මහතා - සතුටක් නෑ කණගාටුවක් තියෙන්නේ.
මාධ්‍ය - ඔබ කිව්ව දේ වෙන්න නේද හදන්නෙ?
වෙල්ගම මහතා - බලමු
මාධ්‍ය - අද සිකුරාදා නේද? මොනවත් වෙයිද?
වෙල්ගම මහතා - අද සිකුරාදා නේද? මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත නැත. තවටිකක් ඉවසන්න. බඩගොස්තාරයෝ ටික බෙල්ලේ වැලලා ගන්නකම්.
ඔබතුමා විතරක් නොවේ ඕන කෙනෙක්ට තේරෙනවා සුළුතර කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න බැහැ කියලා, නමුත් කුකුසකට තිබුනේ මුලින් කියක් පැති මාරු කරාවිද කියලා, ඔබතුමා මේ ගණන් මිමි කලින්ම දැනගෙන තිබුන නිසා මේ තීරණය දෙන්න ඇති