(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප්රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෝල් ජෙම්ස් නැමැති 52 හැවිරිදි ඕස්ටේ්රලියානු ජාතිකයෙකි.
මියගිය අයගේ මූලික මහේස්ත්රාත් පරීක්ෂණය මේ වනවිට සිදුකරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මෙවැන්නක් සිදුවීම ගැන. සුද්ද බිල්ඩිම සුද්දකරන්න කොන්ත්රාත් කරුවෙක්ද වැටිලා මැරෙන්න. සුද්දගේ සල්ලි අරන් තල්ලුකරන්න ඇති.