වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ගම්මානයට පිවිසීමට මර්ග පහසුකම් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පවත් වූහ.

ප්‍රදේශයේ ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් බැලීමට ද මෙම දුෂ්කර ක්‍රියාවක යෙදෙන එම පිරිස එන්නත් ලාබදිම සඳහා දුෂ්කරතා මැද ඒදඬු ඔස්සේ වැලිගෙපොළ ගම්මානයට පැමිණී අයුරු.

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)