IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය

වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් ගම්මානයට පිවිසීමට මර්ග පහසුකම් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පවත් වූහ.

ප්‍රදේශයේ ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් බැලීමට ද මෙම දුෂ්කර ක්‍රියාවක යෙදෙන එම පිරිස එන්නත් ලාබදිම සඳහා දුෂ්කරතා මැද ඒදඬු ඔස්සේ වැලිගෙපොළ ගම්මානයට පැමිණී අයුරු.

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (18)

කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය

Jayantha Sunday, 29 August 2021 08:56 PM

ඔවුන්ට සහ ඔබේ පවුල් වලට තෙරුවන් සරණයි ..

:       1       32

Nalaka Sunday, 29 August 2021 09:04 PM

ජෝගින් ට්‍රැක්?

:       5       42

ශාන් Sunday, 29 August 2021 09:22 PM

ඔබගේ කැපකිරිම හා සේවයට කැපවිම සොල්දාදුවන්ගේ කැපකිරිමට නොදැවෙනිය. අපි ජාතිකවම ඔබට ණයගැති වෙමු. ඔබගේ පවුල්වල සියළුදෙනා ආරක්ෂා වේවා. ඔබ සියළුදෙනා ආරක්ෂා වේවා.

:       1       34

ආර්.එම්.එල්.රත්නායක Sunday, 29 August 2021 10:13 PM

හදන්න ජෝගින් ට්‍රැක්.

:       3       34

Amith Sunday, 29 August 2021 10:32 PM

තව ජොගින් ට්‍රැක් ටිකක් හදල පිඬලි අල්ලමු. නෙළුම් කුළුණ වගේ තුන හතරකුත් හදමු. එතකොට ඔක්කොම සම්පූර්ණයි.. සාටක සහෝදරයන්ට එතකොට ඊළඟ ඡන්දෙත් දිනන්න පුලුවන් .

:       6       39

nima Sunday, 29 August 2021 10:53 PM

මේ දේශපාලුවෝ හැත්ත කොරෝනාත් නොසලකා නොකර බැරි දෙයක් වගේ අධිවේගී මාර්ග හදනවා නේද. මේ අහිංසක මිනිස්සුන්ගේ පාරක් හදල දෙන්න බැහැ. කොමිස් අඩු නිසා. හරිම දුකක් සහ දේශපාලුවෝ කෙරෙහි පුදුම වයිරයක් ඇති වෙන්නේ මේවා දකින කොට.

:       5       28

Kumar (Gulf) Sunday, 29 August 2021 11:33 PM

මන්තීරු හදනවා මේවා ගැන බලන්නේ නැහැ.

:       4       31

SL Sunday, 29 August 2021 11:54 PM

තම තමන්ගේ පක්ෂ වල න්‍යායට වැඩ කරන යුනියන් කාරයෝ ඇවිත් මේ කරන දේ විනාශ කරනවා. ගොඩක් පින්

:       5       15

Sanath Monday, 30 August 2021 01:43 AM

පදික වේදිකාවක් තැනීමට මෙය ඉතා හොඳ ස්ථානයකි.

:       1       25

Chandima Monday, 30 August 2021 04:35 AM

ඒ මොන තරම් ජීවිතය පරදුවට තියල වැඩ කලත් එක රුපියලක් පඩි වැඩි කරලා බලන්න.

:       0       3

සෙනෙවිරත්න Monday, 30 August 2021 05:46 AM

යුනියන් කාරයො නැත්නම් මේ අයට මොනවත් නැහැ. ඒක දැනගන්න. මේ පවුලෙ ආණ්ඩුව රටම කාබාසිනියා කලා, තමගෙ නම ගහගන්න අනවශ්‍ය දේවල් කරල.

:       2       4

Raveendra Monday, 30 August 2021 06:18 AM

ඔබ සැමට යහපතක්ම වේවා...!!

:       0       4

Chaminda Monday, 30 August 2021 07:10 AM

ඔය පැත්තෙ ඉන්න ගල්මෝල් (හිමි) වියතාට ඇවිදින මංතීරුවක් හදන්න නියමම තැනක්

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 August 2021 10:46 AM

ප්‍රථමයෙන්ම මේ කැපවීම කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අයට ස්තූතියි. ඡන්ද කාලේ මේ අස්සක් මුල්ලක් නෑර දේශපාලන කණ්ඩායම් දිවා රෑ නොබලා රිංගනවා. ඒත්, ඒ අය බලයට ආවාම, මේ අහිංසක මිනිසුන් ගැන බලන්නේ නැහැ. මේ රජය ඇතුළු මෙතෙක් පැවති සෑම රජයක්ම මේ අඩුපාඩුවලට වගකිව යුතුයි. තමන්ගේ වැඩේ කරගන්න ඕනෑ වුණාම, දේශපාලකයාට හමුදා සෙබළුන් රණවිරුවා වෙනවා. ඒ අයට කියා වැරදි වැඩ කෙරෙව්වාම වෙනත් රජයන් වලදී ඔවුන් දඬුවම් විඳින්නේ තනිවමයි. රට ගිය මිනිසුන්ව කාලේකට රට විරුවන් වෙනවා. දැන් සෞඛ්‍ය සේවාවල අය සුව විරුවන් වෙලා. කිරි නිෂ්පාදකයින් මෙල්ල කිරීමට ඔවුන්ව කිරි ගොවියා කළා. රූප පෙට්ටිවල සිංහල නොදන්නා අය මේවා මහා උජාරුවෙන් කියවනවා. මේ රටේ දේශපාලකයින් කියනා කොට්ඨාශය නොඉපදී සිටියා නම්, මේ රට සුරපුරයක්...

:       0       7

manthiru lokka Monday, 30 August 2021 01:18 PM

බුදු සරණයි දෙවි පිහිටයි

:       0       2

thiru lokka man Monday, 30 August 2021 01:20 PM

ඔය ඒ දණ්ඩ කඩාගෙන වැටේවි

:       2       0

kamal Monday, 30 August 2021 02:55 PM

ඔය කියන දේශපාලකයින්ට ඡන්දෙ දුන් කෙනෙක් හොයාගන්න බැරිද? කළුනික බෙහෙතකට...

:       0       3

wickramasinghe Monday, 30 August 2021 04:30 PM

දේශපාලකයෝ ඔක්කොම කන්නේ අශුචි. ඒ නිසා මේවා පේන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6119 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7616 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18239 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1223 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9403 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 533 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 157 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 227 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 250 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site