(අංජුල මහික වීරරත්න)
රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අදාළ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන මහජන අදහස් විමසීමෙන් පසුව අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පත මුලින් එක්සත් ජාතික පක්ෂ රජය 2018 අපේ‍්‍රල් මාසයේ දී ඉදිරිපත් කරන ලද නමුත් ඊට එල්ල වු විරෝධතා හේතුවන් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත් අතර අදාළ පාර්ශවකරුවන් සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.
එම නිසා මහජන අදහස් විමසීමකින් තොරව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ගත් හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොතලාවල විශ්ව විද්‍යාල පනතට එ.ජා.පයත් විරුද්ධයි
chandima Thursday, 08 July 2021 09:16 PM
ඔය කියන්නේ අර තනි අලියද? පින් මන්ත්‍රීකම නොතිබුණා නම් විරුද්ධව ඡන්දයක් වත් දෙන්න වෙන්නේ නැහැ. පව් අසරණයෝ...
gunarathna Thursday, 08 July 2021 09:33 PM
එක්සත් ජාතික පක්ෂය කිව්වේ රනිල් වික්‍රමසිංහද?
Nandalal DE SILVA - FranceFriday, 09 July 2021 05:47 AM
අපෝ නැහැ..! 1950 වසර ගණන් වලදී රට පාලනය කරපු, මුුලු ලොවම පිළිගත් හිටපු අගමැති කෙනෙක් වූ, සර් ජෝන් කොතලාවල නම් වීර පුරුෂයා පාලනය කළ එජාපය ගැන කිව්වේ..!!!
කිරි පුතා Friday, 09 July 2021 02:40 AM
එ.ජා.ප.ය විරුද්ධ නැත්තේ මොකටද?
Ruwan Friday, 09 July 2021 08:24 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..
සරසී Friday, 09 July 2021 11:33 AM
ඔවුන්ට තියෙන ඡන්දත් නැති කරගත්තා එහෙනම්...!!!