(ඉන්දිකා රාමනායක සහ කේ. ඩි. දේවප්රිය)
කතරගම නගරය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් සිවු දරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ කතරගම නාගහවීදිය සමෟධි මාවතේ පදිංචිීව සිටි සින්න කම්බි සිවබාල සුබ්රමනියම් (52) නැමැති අයෙකි.
මෙම පුද්ගලයා රාත්රි සිය නිවස වෙත ගමන් කිරීමේ දී කොටන තුවක්කුවකින් වෙඩි තබා ඇති බවත් වෙඩි ප්රහාරයෙන් තුවා ලැබූ ඔහු කතරගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩි දුර ප්රතිකාර සදහා හම්බන්තොට මුලික රෝහල වෙත රැගෙන යන අතර මග දී ජිවිතක්ෂයට පත් වී තිබේ.
මළ සිරුර දෙබරවැව මුළික රෝහලේ මතෘ ශරිරාගාරයේ පවති.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.