
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින ,"ලටා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය අයිතිබව සොරකම පිළිබඳව කළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරොනා අස්සේ බිස්නස් ඔය නැගලා යන්නේ... යන විදියට අපේ දරුවන්ට ඉතිරිවෙන්නේ කුඩු තිප්පොලක් විතරයි රටේ... පුලුවන් මිනිස්සු මේකෙන් පැනගන්න බලන එක විතරයි දැනට ඉතිරිවෙලා තියෙන්නේ කරගන්න...
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේකට තමයි.... ඔහොම යං..
කන්න, බොන්න ඉන්න හිටින්න ... අඟ හිඟකම් කොපමණ තිබුණත් මත් ද්‍රව්‍ය සහ මත්පැන් වලින් නම් කිසිම අඩුවක් නැහැ. අපිට මේ දේවල් පෙනෙන්නේ කොරෝනා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් වගේ...!!