(තරිඳු ජයවර්ධන)
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යැයි ද එම ආරංචි මාර්ග පවසයි.
(තරිඳු ජයවර්ධන)
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යැයි ද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත් බිලියන පන් මිලියන තුන්සිය කෝටි දහ බිලියන භාෂාවෙන් මේක කියන්නේ කොහොමද? දන්නේ නැති නිසයි අහන්නේ...
මහබැංකු කොල්ලයේ වටිනාකම් කීයද? මමත් මේ දන්නේ නැති නිසා අහන්නේ...
"ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්"..ඇයි මේ මහත්වරුන්ට අපහාස කරන්නේ?
පිටිගල මහත්තයා මේකේ ලියන ඒවගේ හැටියට පහේ පන්තියට වත් ඉස්කෝලේ ගිහින් නැහැ කියන එක හොදටම තේරෙනවා. කොහොම නමුත් මිලියන හැත්තෑවයි කියලා හිතාගන්න. කෝටියට මිලියන දහයයි කියලා මතක තියාගන්න.
ඇත්තෙන්ම පුදුම විය යුතු කාරණයක්... දැන් හැමෝම මේ විදියට ගණන් කියන්න පටන් අරන්. පයිතගරස් වගේම ඉතිහාස ගත වුණා.
දස ලක්ෂ 70...
Lal මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය. අප රටේ මෙය නිතරම සිදුවන අසාමාන්‍ය දෙයකි. එක්කෝ මෙම පුවත් ඉදිරිපත් කරන නිලදරුවන් භාෂාව නොදැනීම, එසේත් නැත්නම් ඔවුන් හිතා මතා සිංහල භාෂාවට පරිභව කරනවා. තක්කඩි පාදඩ පල් හොරුන්ට සිංහල භාෂාවේ වැදගත් වචන බාවිතා කිරීමෙන් භාෂාව ඉගෙන ගන්න කුඩා දරුවන් පවා අනාගතේ මෙම වැරද්දම සිදු කරනවා නොවේද? වාසනාවකට මෙම තක්කඩි පල් හොරාට "මහත්මයා" යන වැදගත් වචනය බාවිතා නොකොට මහතා යන්න බාවිතා කිරීම පිළිබඳවත් අප සතුටු වෙමු. වඩාත් සුදුසු වන්නේ " මහත්තයා " යන්න බව අපගේ හැඟීමයි. මක්නිසාදයත් අසීලාචාර වචන මෙවන් අයට වඩාත් සුදුසු වුනත් ඒවා මාධ්‍යයේ භාවිතා කිරීම නුසුදුසු බැවිනි...
ආයිත් සැකපිට ගන්න දෙයක් නැහැ එයා තමයි මිනිහා.