
(ලක්මි කුඩලිගම)
කළුතර දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශවලට පවතින වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමත් සමග කුලේ ගග ජලාශයේ වාන් දොරටු රාත්‍රි 10.15ට විවෘත කර ඇත. තත්පරයට ඝන මීටර් 130ක් ජලය පිට කරන බව එහි නිලධාරිහු පවසති.
පවතින වැසි තත්වය හේතුවෙන් කුඩා ගගේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් මෙම වැසි තත්වය තවදුරටත් පැවතිය හොත් කුඩා ගග දෙපස පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් හා ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දන්වා සිටියි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.