(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව අද (10) රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.
අනෙකුත් ඉන්ධන වර්ග වල මිල වෙනසක් සිදුකර නැත.
COMMENTS
ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 10කින් පහළට... මාර මිල සූත්තරේ..
කමක් නැහැ මංගල ඇමැතිතුමෝ.. අපි ඡන්දෙදී පොලියත් එක්කම සලකන්නම්. බය වෙන්න එපා.
ඇමරිකාවේ මෝටර්රථ සියයට 90ට වැඩි ගණනක් පාවිච්චි කරන්නේ ඕකටනේ... අසූහතේ පෙට්‍රල්... මේ රටේ තිබෙන ඉහළම ඕක්ටේන් අංකය 92යි. ඕක්ටේන් 87 පෙට්‍රල්, ඕක්ටේන් 92 පෙට්‍රල්වලට වඩා අැමෙරිකන් සත තිහකින් අඩුබව කියන්න ඕනේ. එ්කෙනුත් ලංකාවේ කවුරුහරි ගණන් කපාගන්නවද? අපේ මොටර් රථවල 87 පාවිච්චි කරන ලෙස සඳහන් කර ඇත.
ආපහු ෆුට් සයිකල් වලට යමු. මේක ඉවරයක් නැතුව ගනන් අරිනවනේ.
දැන් මිනිස්සුන්ගේ අතමිට සරු නිසා ඕක දැනෙන්නේ නැහැ.
මේ මුදල් ඇමතිගේ මහා කරුණාව හෙවත් මහා මෛත්‍රිය...!
මම ඉන්න රටේ නම් ඉන්ධන මිල පහළ යන්න පටන් ගත්තා. ලංකාවේ කවදත් හැම දෙයක්ම වෙන්නේ රුවිතෙටනේ...