IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘එජාපය දේශපාලන කටයුතුවලට මුස්ලිම් ජනයා යොදාගන්නවා’

 (නාලක සංජීව දහනායක)
 
එක්සත් ජාතික පක්‍ෂය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් මුස්ලිම් ප‍්‍රජාව ප‍්‍රයෝජනයට ගනිමින් සිටින බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) පැවැසීය.
 
මේ මොහොතේදී මුස්ලිම් ජනතාවටද හීලෑකරගත හැකි ආණ්ඩුවක් අවශ්‍යව තිබෙන බව කී විපක්‍ෂනායකවරයා මෙම සුසංයෝගයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බවද කීය.
 
‘පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ පසුකම්පනය’ මැයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේදී අද (11) දේශනයක් පවත්වමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (22)

‘එජාපය දේශපාලන කටයුතුවලට මුස්ලිම් ජනයා යොදාගන්නවා’

නාමල් Tuesday, 11 June 2019 10:18 AM

ඔය එන්නේ ඔය එන්නේ බලලා...

:       1310       2006

BamunuarachchiTuesday, 11 June 2019 05:54 PM

රට කන මීයෝ අල්ලන්න බළල්ලු මිස නරිදාලා වැඩක් තිබෙනවාද?

:       38       32

Lal Piyasiri Tuesday, 11 June 2019 10:37 AM

මුස්ලිම් ජනතාව ලාංකිකයෝ නෙවිද?

:       258       402

BamunuarachchiTuesday, 11 June 2019 05:42 PM

අප්‍රේල් 21 සිද්දියෙන් මොනවද තේරුම් ගත්තේ? මැරුවේ කවූද මැරුනේ කවූද?

:       1       10

chandimaTuesday, 11 June 2019 06:09 PM

නැතිලු, ඒගොල්ලෝ ලෝකෙම මහජාතිය කියන්නේ?

:       1       0

යාපාWednesday, 12 June 2019 02:33 AM

මුස්ලිම්, දෙමල හැමෝම ලාංකිකයෝ තමයි. නමුත් බොරදියේ මාලු බාමින් මුලු රටම අගාදයට ඇද දමමින් දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවුලුවා දේශපාඅලනය කිරීම ගැනයි මෙතන කියන්නේ.

:       38       2

Hafeel Tuesday, 11 June 2019 10:50 AM

එක්සත් ජාතික පක්‍ෂය පමණක් නොවේ විපක්ෂ නායකතුමා. ඔබ නියෝජන කළ පක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල් සහ මුස්ලිම් පක්ෂවලුත් ඒ දේම තමා කරන්න. පොදුවෙන් බලනකොට මේ රටේ සියලු ජන කොටසකටම ඒ ඉරණම තමයි.

:       305       236

නිසල් Tuesday, 11 June 2019 10:55 AM

බොරදියේ මාලු බාන එක නතර කරන්නෙ කවදද?

:       135       303

BamunuarachchiTuesday, 11 June 2019 05:51 PM

කව්රුත් වතුර බොරකොරන්න හොඳයි මාළු බාන්න නරකයි නේද? මාළු බාන එක හොඳයි මාළු කොටන්නේ නැතිව.

:       30       0

Dilan Tuesday, 11 June 2019 11:00 AM

එහෙම කියල චෝදනා තියන මුස්ලිම් දේශපාලකයො ගත්තොත් ඔයාටත් අබ සරණයි.මුස්ලිම්වරුන්ට ඇති ප්‍රශ්නයක් නෑ. ඔවුන් නිසා අපිටයි ප්‍රශ්න.

:       214       153

shan Tuesday, 11 June 2019 11:56 AM

ඒ කියන්නේ මෙතුමගේ කාලේ වගේ විල්පත්තුව එහෙම දීලා හීලෑ කරගත්තනේ හැබෑට, ඒ කාලේ එයාලා පූසන් වගේ...

:       190       301

mendis Tuesday, 11 June 2019 12:27 PM

ඔය ගොල්ලන්ගේ කාලේ ඔයගොල්ලෝ සහරාන්ලාට මුදල් ගෙව්වා යයි කියන්නේ ඇත්තද?

:       448       377

BamunuarachchiTuesday, 11 June 2019 04:15 PM

ඒක ගැන දන්නේ අදද?

:       33       33

Rata Perata Tuesday, 11 June 2019 03:00 PM

මේ උන්නැහේ, අපිත් කන්නේ තණකොළ කියලා හිතන්න එපා...

:       284       201

BamunuarachchiTuesday, 11 June 2019 04:09 PM

හරි හරී එක අපි දන්නවා.

:       157       166

Nihal Tuesday, 11 June 2019 03:31 PM

පෙරේදා මංගලගේ රැස්වීමකට සිංහල අය හිටියේ 1%.

:       135       250

athuraWednesday, 12 June 2019 04:44 AM

කවුද ගණන් හැදුවේ.

:       1       10

sirimal Tuesday, 11 June 2019 05:45 PM

ඔබතුමා අර බහුතරය හදා ගන්න කෝටි ගණන් වියදම් කරලා මුස්ලිම් මන්ත්‍රීවරු අරගෙන ඇමතිකම් පවා දීලා උජාරුවට පින්තුර වලට පෙනී ඉන්න කොට ඔය අදහස පහල උනේ නැද්ද මහත්තයෝ?

:       0       63

Jehaan Tuesday, 11 June 2019 08:28 PM

අපි හිතුවේ මොන්ටිසෝරි කතා කියන්නේ ලොකු පුතා විතරයි කියලා. දැන් එතකොට ඔබතුමාලාට තිබෙන්නේ නෑදෑයන්ගේ පක්ෂය වෙන්න ඇති නේද ?

:       0       17

Chanak los angeles Tuesday, 11 June 2019 08:29 PM

මිනිසුන් මැරිලා ඉපදිලා නැහැ . මොවුන්ව එලවා දමා නවක උගත් තරුණ පරපුරකට රට භාර විය යුතුයි .

:       0       13

බල්ල බැලුව නේවි කොල්ල Wednesday, 12 June 2019 06:21 AM

ඉතින් මොකද ...

:       3       9

AP kumara Wednesday, 12 June 2019 10:10 AM

මෙයා තමයි යටි කූට්ටු වැඩ ඔක්කොම කරන්නේ.., මෙයාගේ එකම අරමුණ බලය ලබාගැනීම පමණි. රැවටෙන්න එපා. මෙයාට හරි දැක්මක් නැහැ. තම සංහාරය රජවීම හැර... ජනතාව මෙයා තේරුම්ගෙන මොවුන්ව පාලනයෙන් ඉවත් කල් අරින්න ඕනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 224 0

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 359 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 359 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2535 2

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 325 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 264 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1257 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site