(අජන්ත කුමාර අගලකඩ)
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දින හතක් ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඉකුත් ඔක්තෝබර් 12 සිට නොවැම්බර් මස වැනි දා දක්වා පැවැති උසස් පෙළ විභාගයට සිසු සිසුවියෝ 3,62,824ක් පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ නැති ඇමැතිලා ඉන්න කොට ඔහොම තමයි. කලින් කිව්වා අප්‍රේල් මුල කියලා ඊට පස්සේ කිව්වා අප්‍රේල් අන්තිම දෙනවා කියලා දැන් කියනවා තව දවස් 7 යනවාලු පිස්සු මුන්ට
විභාග කොමසාරිස්තුමා ගිය සතියේ කිව්වා මේ සතියේ දෙනවා කියලා. අද ඇමැතිතුමා කියනවා සතියක් තුළ කියලා. විභාගයට හිටපු දරුවන් වගේම ඔවුන්ගේ මව්පියෝත් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. කරුණාකරලා නිශ්චිත දිනයක් කියනවා නම් හොඳයි නේද වැනෙන ප්‍රකාශ නොකර...
මාර්තු අග කියලත් මුලින් කිව්වා. දවස් නෙමෙයි සති 07ක් ගනීවි. ළමයි විභාග කරලා මාස 06ක්... නැවත කරන්න වෙන ප්‍රතිඵලයක් ආවොත් දෙවැනි වරට සූදානම් වෙන්නත් දැන් කල් මදි. පරිගණකවලින් නේද අවසන් ප්‍රතිඵල හදන්නේ... කරුණාකරලා මීට වඩා වැඩි මහන්සියක් යොදවන්න.