IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් ඔන්ලයින් හරහා

(ඩයනා උදයංගනී)

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම ‍හෙට (2) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගැනීම සඳහා ජංගම දුරකතනය සහ පරිගණක භාවිතයෙන් ඉල්ලුම් කළ හැකි අතර වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතා කර ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැක.

එම සහතික සීඝ්‍රගාමී තැපෑල ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමට හෝ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ලබාගැනීමේ පහසුකම් සපයා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

https($$online.ebmd.rgd.gov.lk වෙබ් අඩවියෙන් මෙම සහතික පත් ඉල්ලුම් කළ හැකි අතර අවශ්‍ය තොරතුරු www.rgd.gov.lk වෙඩ් අඩවියෙන් සහ 011 2889518 දුරකතන අංකයෙන් ලබාගත හැක.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ‘සරලව, සුහුරුව, කාර්යක්‍ෂමව ජනතා සේවය බලගැන්වීමේ වැඩපිළිවෙල යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්‍ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

 



අදහස් (22)

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් ඔන්ලයින් හරහා

Prasad buddika samarajiwa Thursday, 15 September 2022 08:30 AM

උප්පැන්න සහතිකයක දෝසයක් තියනව ඒක නිවැරදි කර ගන්නෙ කොමද

:       1       5

Fasleen ,nizarSunday, 25 August 2024 11:38 AM

ඔව්...!

:       0       0

ධනුෂ්ක සෙනරත් පතිරණ Friday, 07 April 2023 09:17 PM

හොඳ වැඩක්...

:       1       2

MJM.Aaith Tuesday, 28 May 2024 09:41 PM

උප්පැන්න සහතිකය

:       0       1

වැල්ලේකම්කානම්ලාගේ ශශිකා මදුශානී විජේකෝන් Thursday, 14 November 2024 02:16 PM

උප්පැන්න...!

:       0       0

A G supun lakshitha sadaruwan Sunday, 01 December 2024 05:46 PM

උප්පැන්නේ පිටපතක් ලබාගැනීම සඳහා...

:       2       3

විජයසිංහලාගේ පැතුම් සමිපත් කුමාර Wednesday, 08 January 2025 11:04 AM

උප්පැන්න පිටපත් 03 ක් අවශ්‍යයි

:       0       1

ඩ් පි කිර්තිරත්නThursday, 25 September 2025 01:14 AM

පිටපතක් ලබා ගැනිමට අවශ්‍යව ඇත

:       0       0

පි. පි චන්දිමා ලක්මාලී Friday, 27 December 2024 06:38 PM

උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා...

:       0       0

M.Nadeeka Swarnamali Sunday, 26 January 2025 03:30 PM

උප්පැන්න සහතිකයේ අංකය දැන ගන්නේ කොහොමද?

:       1       3

Shashika lakmali Monday, 24 February 2025 09:46 AM

උප්පැන්න සහතික අංකය ලබාගන්න අවශ්‍යයි.

:       0       0

හේනේ ගෙදර නිලක්ෂිකා ප්‍රබෝදී කරුණාරත්න Tuesday, 11 March 2025 09:12 AM

ඔන්ලයින් උප්පැන්නේ ගන්න.

:       0       3

ජානක ප්‍රදිප් Wednesday, 12 March 2025 05:47 AM

උප්පැන්න ලබා ගැනීමට

:       1       0

ගංගොඩවිලගේ සිලවති පෙරේරා Tuesday, 18 March 2025 07:20 AM

උප්පැන්න සහතිකය යේ අංකය

:       0       1

ගංගොඩවිලගේ සිලවති පෙරේරා Tuesday, 18 March 2025 10:07 AM

උප්පැන්න සහතිකය ලබාගැනීමට

:       0       0

අනිල් කුමාර එකනායක Monday, 28 April 2025 10:08 AM

මට උප්පැන්න සහතිකය පිටපතක් ගන්න ඕනි පූතාගේ පිටපත් අන්කය දන්නේ නැ මගේ id 870311346v දුරකතනය 0777122330

:       0       0

P.m.n.c.karunarathna Monday, 26 May 2025 10:49 PM

උප්පැන්න අංකය දැන ගන්න අවශ්‍යයි...

:       0       0

හේනක් ගමරාලලාගේ අසිත ප්‍රියන්ත කුමාර Thursday, 29 May 2025 09:58 PM

උප්පැන්න සහතිකයේ පිටපතක් අවශ්‍ය වී ඇත.

:       0       0

M.p.piyumi isharamadushani Wednesday, 02 July 2025 05:57 PM

හදිසි වුවමනාවක් සඳහා...

:       0       0

Nilantha Tuesday, 22 July 2025 03:18 PM

මට මගේ උප්පැන්න බැලීමට ඕනෑ අංක මතක නැහැ කොහොමද බලන්නේ?

:       0       0

Sahiru Thursday, 07 August 2025 09:38 AM

උප්පැන්න සහතිකයක් ලබා ගැනිමට

:       0       0

රත්නායක මුදියන්සේලාගේ දිනේෂා මධුවන්ති රත්නායක Tuesday, 07 October 2025 08:21 AM

උපැන්න සහතික

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 374 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site