ජයන්ත සමරකෝන්
එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් අධිවේගී මාර්ගවල සේවකයින්ගේ සියලුම නිවාඩු අප්‍රේල් 6 සිට 22 දක්වා අවලංගු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ වන විට කොළඹ - කටුනායක අධිවේගය, දක්ෂිණ අධිවේගය සහ පිටත වටරවුම් මාර්ගය ආශ්‍රිතව සේවකයින් 500 කට අධික සංඛ්‍යාවක් නිරතව සිටින බවද එම අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.