වසර තුනකට පෙර කාර් බෝම්බ ප්‍රහාරයකින් ඊජිප්තුවේ ප්‍රධාන විනිසුරු හිෂාම් බැරකට් මහතා ඝාතනය කිරීම සම්බන්ධ වැරදිකරුවන් 9 දෙනෙක්ට එරට අධිකරණ මරණ දඩුවම නියමකර ඇත.
ඊයේ කයිරෝහිදී මෙම මරණ දඩුවම නියම කළ බව අධිකරණ මූලාශ්‍ර පැවසයි.
2013 සිට 2015 දක්වා කාලයේ එරට ප්‍රධාන විනිසුරු ධූරය දැරූ හිෂාම් බැරකට් මහතා 2015 ජුනි මාසයේදී ඝාතනයට ලක් වු අතර, එම ඝාතනයට සම්බන්ධ වූවන්ට මෙසේ මරණ දඩුවම නියම වී ඇත.
මෙම ඝාතන සිද්ධියෙන් වසර දෙකට පසුව සිද්ධියට මැදිහත් වු වරදකරුවන් 28 දෙනෙක්ට ඊජිප්තු අපරාධ අධිකරණය දඩුවම් නියමකර තිබිණි.
එහි විත්තිකරුවන් 15 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඉන් 9 දෙනෙක් සඳහා මරණ දඬුවම නියම කෙරිණි. තවත් වරදකරුවන් හයදෙනෙක් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.
(63226 )

2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
512
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊජීප්තුවේ ප්‍රධාන විනිසුරු ඝාතකයින් 9 දෙනෙක්ට මරණ දඩුවම්