IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉස්ලාම් අධ්‍යාපනය නියාමනයට කොමිසමක්

(අජන්ත කුමාර අගලකඩ)
 
ඉස්ලාම් අධ්‍යාපනය නියාමනය සඳහා කොමිසමක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයකට ඊයේ(07) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.
 
එම නියාමන කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විත විය යුතු බවටද යෝජනා කර ඇත.
 
සතියේ අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  පැවති අතර, එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
 
මෙවර කැබිනට් රැස්වීමට ඇමැතිවරුන්ගේ සහභාගීත්වයේ අඩුවක් පැවති බව වාර්තා වේ.



අදහස් (3)

ඉස්ලාම් අධ්‍යාපනය නියාමනයට කොමිසමක්

jagathwana Monday, 08 July 2019 02:02 PM

බලාගෙන ගියහම මහා ජාතිය මුස්ලිම්ද ?, මහා ජාතියේ ප්‍රශ්න විසදන්නේ නැතිව මේ අය නටන නාඩගම මොකක්ද තවත් අවුරුදු 5ක් රට කන්න එපා එක ජාතික අපරාදයක්,

:       100       160

NuwanMonday, 08 July 2019 02:39 PM

අනිවාර්යයෙන් ඉස්ලාම් අධ්‍යාපනය නියාමනය කළ යුතුයි , ඔය මරපල්ලා කපපල්ලා කියන ඒවා අයින් කරන්න ඕන , එවැනි ඉගැන්වීම් දරුවන්ට ඉගැන්වීම අනාගත ත්‍රස්තවාදීන් බිහි කිරීමක්

:       62       417

jagathwana Monday, 08 July 2019 02:18 PM

ඕකට කියන්නේ අරාබිකරණය කියලා, මොනවා කිව්වත් අපේ අය 225ම අරාබියට බයයි... එ්කද ඇත්ත? බලන්නකෝ, සෞදියට ඇවිත් ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා..? මතකද අපේ තුංගසිරිට කසපාර දුන්නා සෞදියේදී බුදු පහන තියපු නිසා. එ්ක ජාතිවාදය නෙමේද? මගේ මතේ නම් ලෝකෙටම තර්ජනයක් වුණු මුස්ලිම් පල්ලි තහනම් කළ යුතුයි. ඒ ඉඩම් රජයට පවරාගත යුතුයි.

:       554       1608

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2038 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site