IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


“ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමාට දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවැසීය.

මේ අනුව ඉන්ධන මිල ඉහළ දැමීමක් මේ මොහොතේදී සිදු නොවනු ඇතැයිද  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (7)

“ඉන්ධන මිල ඉහළ දාන්නේ නෑ’’

අයි නෝ ද ලෝ Monday, 18 October 2021 11:18 AM

මෙයා ලෝයර් කෙනෙක් නේ... තව ටිකකින් තෙල් මිල නග්ගලා කියයි ඒ මොහොතේ එහෙම කිව්වට මේ මොහොතේ එහෙම නෑ කියලා... අපි නොදන්නවයැ ...

:       2       9

Hafeel Monday, 18 October 2021 11:41 AM

එහෙම නම් ළඟදී තෙල් මිල වැඩි වෙනවා. මෙහෙම තමයි ගෑස්, කිරිපිටි, පාන්පිටිත් මිල වැඩි කළේ... රටේ සම්පත් විකුණන්න නැහැ කියමින් බලයට ඇවිල්ලා, දැන් විකුණන ගමන් කියන්නේ ආයෝජන කියලා...

:       1       5

sharm warn Monday, 18 October 2021 12:15 PM

මිල ඉහළ දාන්නේ නැහැ කියලද කිව්වේ? එහෙනම් තව සතියක් යන්න කළින් ප්‍රතිඵල නිකුත් වෙයි. කට්ටිය පිරවුම්හල් වල පෝලිමේ ඉන්න සූදානම් වෙන්න...

:       0       1

දාස Monday, 18 October 2021 12:26 PM

මේ තමයි අලුත් කෝලම... කෙනෙක් කියනවා ඉහළ දානවා කියලා, තව කෙනෙක් කියනවා ඉහල දාන්නේ නෑ කියලා...

:       0       2

Asan Monday, 18 October 2021 12:37 PM

අද රෑම වැඩි වෙයි .මේ රජය කියන්නේ එකක් කරන්නේ තව එකක්

:       0       2

fairoos Monday, 18 October 2021 12:37 PM

දැනට ඉහල දාන්නේ නැහැ .බජට් එක ඉවර වෙලා බලමු

:       0       2

Soma dubayi Monday, 18 October 2021 04:15 PM

විශිෂ්ඨ තීන්දුවක් මැතිතුමනි...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site