එංගලන්තයේ ලීඩ්ස් නුවර හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 7 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබාගත්තේය. එම ලකුණු 264 ඉක්මවා යාම සඳහා ඉන්දීය පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 43.3 ක් පමණි.
තරගයේ විස්තර සඳහා https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝකි කාරයන්ට ජයවේවා !!! රට විනාශයට ගියත්.
වගකීමක් ගන්න බැරි ක්‍රීඩකයන් ඉන්නතුරු අපේ ක්‍රිකට් හැමදාමත් වලපල්ලේ...
මා සිතන්නේ මේ තරගයේදී නවක ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩාකළ බවයි. ඔවුන් සංගක්කාර හෝ මහේලගේ තත්වයට පැමිණීම එක දිනකින් සිදු නොවන්නක්...