IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ලංකාවේ සංචාරය හදිසියේ නවතී

(තිළිණි ද සිල්වා)

නොවැළැක්විය හැකි හේතුවක් මත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙන බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය කියාසිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවයි.

අමෙරිකානු රාජ්‍ය ලේකවරයා ලබන 24 වැනිදා සිට 30 වැනිදා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබිණි.

                   



අදහස් (13)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ලංකාවේ සංචාරය හදිසියේ නවතී

රවින් Wednesday, 19 June 2019 09:44 AM

අනේ සාදු...........

:       56       260

Bamunuarachchi Wednesday, 19 June 2019 10:19 AM

විමල් වීරවංස මහතාගේ කතාව ඇහිලා වෙන්න ඇති. ඔබට ස්තුතියි වීරවංශ මහතා... නමේ හැටියට වැඩ, ඒකට වික්‍රමසිංහලා නේද?

:       280       816

nuwanWednesday, 19 June 2019 10:40 AM

මේ දවස්වල ඇමෙරිකන් ආක්‍රමණයට බයේ වීරවංස ඉන්න බවට ආරංචියි.

:       467       131

BamunuarachchiWednesday, 19 June 2019 11:08 AM

ඇමරිකන් හෝ මොනයම් ආක්‍රමණයකට භය විය යුත්තේ වීරවංස විතරද? ඇමරිකන් කාරයෝ ආක්‍රමණය කල ලෝකේ අනික් රටවලට සිදුවුදෙවල් ආරංචි නැද්ද.

:       2       392

ranilWednesday, 19 June 2019 10:43 AM

පව් නොදී ඉක්මනට චුත වෙන්න අංකල්...

:       140       4

Uditha - London Wednesday, 19 June 2019 10:40 AM

විමල් වීරවංස මහත්තය දුන්නනේ හැම තැනින්ම දුන් විසික් වෙන්න කතාවක් පාර්ලිමේන්තුවේදී ... ඒ කතාව අහල වෙන්න ඇති මගේ හිතේ ...

:       253       608

nisha Wednesday, 19 June 2019 04:17 PM

ලන්ඩන් ඉඳලත් කඹ හොරුන්ට මහත්තයා කියන්නේ රටේ කරුමේ තමයි.

:       233       4

BamunuarachchiWednesday, 19 June 2019 11:39 PM

මහත්වරු තමයි මහත්වරු හඳුනන්නේ.

:       0       0

BamunuarachchiThursday, 20 June 2019 08:59 AM

අමනයෝ මහත්වරු හඳුනන්නේ නැත.

:       0       0

sanath Wednesday, 19 June 2019 09:37 PM

අපේ විමල්ට ඇමෙරිකාවත් බයයි.

:       0       0

යාපා Thursday, 20 June 2019 02:12 AM

විමල් වීරවන්ශල වැනි ජනතාව බහුතරයක් ඇති කෙලින් නායකයන් සිටිනා හා නූතන ආන්ඩුව වැනි ඡන්ද නැතුව බලෙන් සිටිනා ආන්ඩුවක වෙනස හා අනතුර හදුනාගෙන නොපැමින ඇත. වීරවන්ශ වැනි කොන්ද පන ඇති එඩිතර නායකයන්ට උපහාරය

:       0       50

BamunuarachchiThursday, 20 June 2019 08:57 AM

වීරවංසගේ කතාවට බාධා කල කෙනෙකුට කෙලින්ම අන්තවාදියා කියා නැවත එයා ඇසුවා ඔහේ සහරාන්ගේ බාප්පාද කියා. එහෙම කතා කොරන්න ඝට තිබෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ තව නැත.

:       0       0

Perera Thursday, 20 June 2019 05:05 AM

විමල්ට බයේ එන්නේ නැත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site