IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇතුළේ අර්බුද නම් තරඟ බෑ

අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී  නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

අභ්‍යාන්තර අර්බුද තිබෙන පක්ෂ ඒවා විසඳාගන්නා තෙක් එම පක්ෂවලින් නොමයෝජනා ලබා නොගන්නා බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.



අදහස් (3)

ඇතුළේ අර්බුද නම් තරඟ බෑ

Ratne Saturday, 24 April 2021 06:30 AM

මෙම තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. මෙමඟින් හිතාමතාම එක් කණ්ඩායමක නාමයෝජනා භාර නොගැනීම සඳහා, වෙනත් කණ්ඩායමකට උපක්‍රමශීලීව අර්බුද ඇති කිරීම සිිදු කළ හැකිය. පසුගිය මැතිවරණයේ දී, කොඩිය යටතේ වූ නාමයෝජනා කිහිපයක්ම ප්‍රතිෂේප වීම මෙන්ම එම පක්‍ෂයට ලැබුණ එකම ආසනය ලබා දීමේ දී ගැටළු ඇති වීම (එම පක්‍ෂය රටේ ප්‍රබල හොර කණ්ඩායම ගොදුරක් වීම) එයට නිදසුන් වේ.

:       0       1

bandara Saturday, 24 April 2021 10:22 AM

අභ්‍යන්තර අර්බුද තියෙනවා කියලා මැතිවරණ කොමිසම දැනගන්නේ කොහොමද? ඒ අනුව නාම යෝජනා ප්‍රතික්ෂේප කළහැකිද? නව සභාපතිතුමා ආණ්ඩුවට කඩේ යනවා වගේ...

:       1       4

අමරසිරි - පාලටුව Saturday, 24 April 2021 10:40 AM

මොනවා වුනත් ඔයාගේ හිතවත් පොහොට්ටු පක්ෂයට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ නේද? නැත්නම් මැදමුලන බයියන්ගේ මහගෙදරට ගිහින් බඩ පුරෝගන්න බැහැනේ. ලැජ්ජයි. ඔබ ඔය පුටුවේ නොසිටියයුතු කෙනෙක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site