IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආප්ප

(නිමල කොඩිතුවක්කු)

ගෑස් සහ පාන්පිටි මිල ඉහළ යාම හේතුවෙන් ආප්පයක මිල රුපියල් 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික සඳහන් කරති.

බිත්තර ආප්පයක මිල රුපියල් 50 ත් 60 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු පවසති.

ආප්පයක මිල රුපියල් 10 ත් 15ත් අතරත් බිත්තර ආප්පයක මිල රුපියල් 30ත් 40ත් අතර මිලක පැවතිණ.

ත්‍ඹ් උතඍ වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 22 සිට 25 දක්වා මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 320ත් 330ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගකයෝ පෙන්වා දෙති.

මෙයට පෙර වෙළඳපොලේ  බිත්තරයක් රුපියල් 15ත් 18ත් අතර මිලකට අළෙවි විය.

සත්ත්ව ආහාර මිල ඉහල යාම සහ  බිත්තර නිශ්පාදනය අඩුවීම බිත්තර මිල ඉහල යාමට හේතුවී ඇතැයි බිත්තර නිශ්පාදකයින් සඳහන් කරති.



අදහස් (0)

ආප්ප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site