(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එහි සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.
ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිසු සිසුවියන් පෙනී සිටීම මෙහි ඇති විශේෂත්වයයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩේ යන්නේ නැතුව ගිහින් ඉගෙන ගනිල්ලා යකුනේ......
මේ අයට පිස්සු.......
හරිම කණගාටුයි මේ තරුණ කොටස් යන මාර්ගය දිහා බලද්දී .පහුගිය දවසක තව කොටසක් බ්‍රසිලයේ වනාන්තරයක ගින්නක් නිසා කඩේ ගියා. අනේ මන්දා... මේ අයද රටේ අනාගතය බාරගන්න ඉන්නේ?
වැඩකට නැති දේවල් තමා වෙනස් වෙන්න ඕනේ....
මෙතන අදහස් දක්වපු කිසිම කෙනෙකුට මේ උද්ඝෝෂණය කරන්නේ මන්දැයි නිසිලෙස කරුණු අවබෝධ වී නැත. කඩේ නොගිහින් ඉගෙන ගනින් කිව්වට ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරත වනවිට මේ අය ඉගෙන ගන්නේ කෙසේදැයි නොදැනීම පුදුමයකි. මොවුන් පමණක් නොව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නිසාද සිසුන් තවමත් නිවෙස්වලය... එම වර්ජනයටද (10) වනවිට මාසයක් ගතවූවත් තවමත් සුභදායී පිළිතුරක් ලැබී නැත. එසේ වූ විට තම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සිසුන් පාරට බැසීම නොවැළැක්විය හැකිය...
අඩු වැටුප් සඳහා ඔවුන්ට ඉගැන්වීමට කථිකාචාර්යවරුන් නොමැති බැවින් ඔවුන් විරෝධය පළ කරති