IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලි මිනිස් ගැටුමෙන් මිනිස්සු 72 ක් වල් අලි 285ක් මරුමුවට

(සුජිත් හේවාජුලිගේ )

අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ මේදක්වා මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

අලි මිනිස් ගැටුම හේතුවෙන් මේවසරේ මේ දක්වා මියගොස් ඇති වන අලින් සංඛ්‍යාව 185කි.

බදින තුවක්කු , හක්ක පටස්වලට ගොදුරු වීම,විදුලි රැහැන්වල පැටලීම යනාදී හේතු නිසා වන අලි මෙසේ මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .

 



අදහස් (2)

අලි මිනිස් ගැටුමෙන් මිනිස්සු 72 ක් වල් අලි 285ක් මරුමුවට

sarath Thursday, 15 July 2021 07:55 AM

මේ විනාස වෙන්නේ අහිංසක පවුල් .

:       0       0

SL Thursday, 15 July 2021 10:43 AM

අලියා එදත් පරාදයි ,අදත් පරාදයි .දිවියටත් එහෙම කලදසාවක් එයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site