
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගලයකු අද (14) අලුයම එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
ඩුබායි සිටි මෙරටට පැමිණි විදේශ රැකියාවල නිරතවූවන් පිරිසක් අතර සිටි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු අඹකදවිල කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබිණි.
පළා ගිය ආසාදිතයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන්නෙකු බව හලාවත පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20ටම දාලා මෙහෙම අයවත් මරන්න තියෙන්නේ...