
(ආනන්ද ඊ ජයකොඩි)
අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී තුවාල ලැබූ එජාප මන්ත්‍රිවරියක 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි.
සභාපතිවරයා ද එම ගැටුමට මැදි වී ඇතැයි තහවුරු නොවු ආරංචි මාර්ග කියයි.
කණ ප්‍රදේශයට වැදුණු පහරක් හේතුවෙන් ලේ ගලන තුවාල සහිතව ඇය රෝහල් ගත කර ඇත.
ජවිපේ ප්‍රා සභා මන්ත්‍රීවරයාට එල්ල වූ විරෝධතාවක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වී ඇති අතර දහවල් 12.30 දක්වා සභාව උණුසුම් වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ලේරියාව රෝහලේ නේවාසික රෝගීන් හා පළාත් පාලන ආයතන වල ජනතා නියෝජිතයන් අතර වෙනසක් නොපෙනේ. රට හෝ ගම හදන්න යනවා කියන මොවුන් වැඩිපුරම කරන්නෙ පක්ෂය සැකසීම පමණි මෙවැනි දේට පක්ෂ නායකයින්ට දඩුවම් කල යුතුය