(මොහොමඩ් ආසික්)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එකව සිටියහ.