සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව සඳහා සුවසේවා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම සෞඛ්‍ය පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද (20) සිදුකෙරිණි .

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ. 

ඡායාරූප - චතුර එස් .කොඩිකාර