ප්‍රින්ස් රත්නායක
සබරගමුව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (29) විරෝධතාවයක් සමඟ ශාන්ති කර්මයක් පවත්වා දේව කන්නලව්වක් සිදුකළහ.
පසුව ඔවුහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සිට බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ විරෝධතාවයක නිරතවූහ.




COMMENTS
ඔය අනධ්‍යයන කියන වචනය අයින්ම කරවන්න. ඔයගොල්ලත් සෑහෙන අද්යාපනයක් තියන පිරිසක් .ඔය ගොල්ල සේවය කරන්නේ උසස් අද්‍යාපනය සඳහා .
නූගත් පිරිසක් මහාචාර්ය වැටුප ලබාගැනීමට විරෝධතාවයක්. පහසුවෙන්ම බඳවා ගත හැකි පිරිසක්
ගෝඨාභය රාජපක්‍ෂ ජනාදිපති වෙනකල් වර්ජනය ගෙනියන්න
මොවුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධානතම කාරණය වන්නේ මහාචාර්යයකුට පඩි වැඩි වන ආකාරයටම අනධ්‍යන සේවකයන්ටත් (කම්කරුවන් ඇතුළු විවිධ සේවකයන්) පඩි වැඩි විය යුතුයි කියලා. මෙය කොතරම් සාධාරණද කියල තීරණය කිරීම රටේ ජනතාවට බාරයි. හරිනම් මොවුන් තමන්ට ගැලපෙන පඩි ක්‍රමවේදයක් සකසා, ඒ වෙනුවෙන් සටන් කිරීමයි කලයුතු වන්නේ.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වගේ හැම විශ්ව විද්‍යාලක්ම කොන්ත්‍රාත් පදනමට සේවකයන් බදවා ගත යුතුයි. ස්ථීර සේවයට බදවාගත්තම තමා මේ ප්‍රශ්න එන්නේ. ඌව වෙල්ලස්සේ මුළු විශ්ව විද්‍යාල භුමියේම වල් කපන්න ඉන්නේ එක්කෙනයි. ඔහු මාසේ පුරාම වැඩ කරනවා. විවේක කාලයකුත් තියෙනවා. විශ්ව විද්‍යාලයත් ලස්සනට තියෙනවා.
පොහොට්ටුවට ඡන්දය දීලා පවතින රජය අපහසුතාවයට පත් කරලා දැන් පඩිත් වැඩිකරන්නලු. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා ඔයාලගේ පඩි වැඩිකරයි.. අනධ්‍යයන දේශපාලන හෙන්චයියනි...
පැත්ත පළාතේ යන්න බැහැ. මඤ්ඤොක්කා කොළ කාලා.. මේ ඔක්කොම මඤ්ඤොක්කා කොළ කාපු අය. මෙතන ඇවිත් හැම් බේකන් ඉල්ලනවා.
විශ්ව විද්‍යාල අංශයේ සේවකයින් වීමෙන් ඔවුන් මහ බැංකුව, ලංවිම, වරාය අධිකාරිය වැනි වැඩිපුර දීමනා ලබා ගනී. නුසුදුසු පුද්ගලයින් සඳහා වැඩි දීමනාවක් ඇයි? අනිත් රජයේ සේවකයින් සඳහාත් ගෙවිය යුතුයි. මේක තනිකර නාඩගමක්...