( රංජිත් රාජපක්‍ෂ )
හැටන් සිට වටවල දක්වා ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ලොරි රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
අධික වේගයෙන් ධාවනය වී ඇතැයි කියන ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ලොරි, බස් සහ ත්‍රි රෝද රියැදුරන් යන වැරදි ක්‍රම නිසා වෙන කාටවත් වාහන එලවන්න බැහැ. මේවාට පොලීසිය කටයුතු කළ යුතුය.